Sunday, June 12, 2016
හැමෝටම ආයුබෝවන් කිවුවා . ඔන්න ඉතින් මමත් සිංහල බ්ලොග් කරුවෙක් විදිහට අන්තර්ජාලයට එක්කාසු වෙනවා.
මම ඉතින් වෘත්තීයෙන් මුදුකාංග ඉංජිනේරුවෙක් . සේවය කරන්නේ කැනේඩියානු සමාගමකට.පාර්ට් ටයිම් වශයෙන් කරන්නේ යම රජ්ජුරුවන්ට සේවය කිරීම. :)
විනෝදාංශ වශයෙන් කරන්නේ ලොව වටා සවාරි යම.
මේ බ්ලොග් අඩවියේ ප්රධාන වශයෙන් අවධානය යොමුවන්නේ මා ලොව වටා කරන ලද සංචාරයන් ඔබ වේත ගෙන ඒම සහ මධ්යස්ත දේශපාලන දැක්මක් සහ ජාතින් අතර සමගිය වර්ධනය කිරීමයි. අපි ඉදිරියට බලමු මගේ බ්ලොග් ස්පොට් එක කෙසේ ඉදිරියට යයි ද කියලා.
ඔබගේ සියලුම කමෙන්ට්ස් ( කුණු හරුප සහ අසැබි වදන් හැර ) මෙහි කිසිම වාරණයකින් තොරව පලකිරීමට ඉඩ ලබා දෙන්නෙමි.
Subscribe to:
Post Comments (Atom)

follower gadget eka danna , ethakota apita lesi umbawa follow karanna. All the best !
ReplyDeletefollower gadget eka danna , ethakota apita lesi umbawa follow karanna. All the best !
ReplyDeleteජයවේවා!
ReplyDeleteබ්ලොග් ලෝකයට යමපල්ලාව සාදරයෙන් පිළිගන්නවා.
ReplyDeleteජයවේවා!!!
සතුටුයි යමයෙකුත් මේකට එකතු වෙච්චි එකට.
ReplyDeleteසතුටුයි යමයෙකුත් මේකට එකතු වෙච්චි එකට.
ReplyDelete